Gammalu Tea Powder

Rs 1850.00




ගම්මාලු tea powder එක නිපදවන්නේ ගම්මාලු ශාකයේ කද කොටස ඇතුලු තවත් කොටස් කිපයක්ම යොදාගෙනයි. . මේ මගින් ප්‍රධාන් වශගෙන් දියවැඩියා රෝගය සුව කරයි. ගම්මාලුවල ඇති සංයෝග මගින් මිනිස් අග්න්‍යාශ ආරක්ශා කරන අතර එමගින් ක්‍රමානුකූලව ඉන්සියුලින් හෝ ග්ලූකෝස් මුදාහරිමින් රුධිරයේ සීනි ප්‍රශස්ත මට්ටමේ පවත්වාගනියි. භාවිතා කරන ආකාරය: කෝප්පයකට ගම්මාලු කුඩු ස්වල්පයක් දමා එයට උණු වතුර දමා විනාඩි 3 ක් තැම්බෙන්නට පානය කල යුතුයි. මෙලෙස් පානය කිරීම මගින් එගි ගුණග ශරීරයට හොදින් ලබා ගනී. මේ ආකාරයට දින 7ක් නොඩකවා පානය කිරීම මගින් ඔබේ රුධිර සීනෙ මට්ටමේ යහපත් වෙනසක් ලබා ගත හැක. දියවැඩියාවට මෙන්ම අධි රුධිර පීඩනය , කොලෙස්ටරෝල් , අර්ශස් ඇතුලු රෝග 17 කට ඉක්මන් සුවය ලබා දේ.