යකි නාරං Powder - [Yakinaran] (Atalantia ceylanica) මෙම දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් ඇති වී තිබෙන සෙම් ප්රතිශ්යාව, ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග වලින් අඩු වී යන ඔබේ ප්‍රතිශක්තිය නැවත වඩවන විශේෂ ගුණයකින් යුත් ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක. යකි නාරං ඔබටත් ඔබේ පවුලේ ආරක්ෂා වටත් දිනකට දෙවරක් පානය හා දුම් ඇල්ලීමට සුදුසුය. ඒ සදහා යකි නාරං ඖෂධය Powder එකක් ලෙස අපි ඔබට ලබා දෙන්නෙමු.