මී තෙල් ආලේපය යනු මී තෙල් වලින් සාදන ලද පාරම්පරික ඹෟෂධයකි. මෙහි ස්නායු පෝෂි සහ සිනිද්ධ ගුණය අන්තර්ගතය. එමගින් ශරීරයේ විනාශ වූ සෛල ප්‍රතිසාදනය කොට සෝත විවර කර ලේ ගමනාගමනය වැඩි කරමින් සන්ධි පෝෂණය කරයි. ශරීරයෙ වේදනා සදහා 100% ක සහනයක් ලබාදෙන ස්වභාවික විසදුමක් වන අතර මෙය වසර ගණනාවක් පුරාණ පිලියමක් ලෙස භාවිතා කර ඇත. නිස්සරණය කරන ලද මී තෙල් භාවිතයෙක් මී තෙල් ආලේපය නිපදවන අතර මෙම නිෂ්පාදනයේ කෘතීම කල් තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අන්තර්ගත නැත. තෙල් ආලේපයේ භාවිත: සමෙහි ඇතිවන සුළු පිළිස්සීම් සහ දිලීර අසාදන සදහා භාවිතා කල හැක. සන්දි රිදීම් හා ඉදිමීම්, පේශි ඉරීම්, වේදනා සහ උළුක්කුවීම් සදහා නිබද සඛ්‍යාය. යටිපතුල පැලීම හා කැසීම, කෘමි දෂ්ඨනයෙන් ඇතිවන කැසීම් නවනාලීමේ හැකියාව. මස්පිඩු පෙරලීම් නිසා ඇතිවන තද බව හා තුවාල වීම, ජෙලි ෆිෂ් නිසා ඇතිවන ආසාදන වළකයි. කොන්දේ වේදනා හා ශරීරයේ ඇතිවන තැලීම්, සියලුම සන්ධි වේදනා හා මස්පිඩු වේදනා සදහා ඉක්මන් සහනය සලන මහගු ඔසුවකි. භාවිතා කරන ආකාරය.. වේදනා දෙන ස්ථානයේ ආලේප කර, පොල්තෙල් පහනකින් රන් කරන ලද බුලත් කොලයක් ගෙන හොඳින් පිරිමදින්න.